නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැති
නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැති
අද (04) පස්වරුවේදී පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවී තිබූ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවින.
එහිදී පක්ෂයේ ජාතික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර නායකත්ව මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් වශයෙන් කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන මහත්වරුන් හා තලතා අතුකෝරළ මහත්මියට අනුමැතිය හිමිවූ අතර නිල බලයෙන් පක්ෂයේ මහලේකම් වශයෙන් තිස්ස අත්තනායක, සභාපතිවරයා වශයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සන්නිවේදන අංශ ප්‍රධානියා වශයෙන් මංගල සමරවීර යන මහත්වරුන්ටද නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවිය.
No comments:
Post a Comment