ආණ්ඩුවෙන් කුඩු ගේනවා, පොලීසියෙන් විකුණනවා- මාදුළුවාවේ සෝභිත හිමි
මීට මාස කිහිපයකට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පවසා තිබුණේ ලංකාවේ අධිකරණයයි නීතියයි බල්ලට ගිහින් තිබෙන බවයි.
කැසිනෝ විරෝධී ව්‍යාපාරය සංවිධානයනය කල සම්මන්ත්‍රණයක් ඊයේ කලුතරදී පැවැත්වුණා
එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුව කුඩු ගෙන්වන බවත්, පොලීසිය විකුණන බවත්ය.
"විෂ මත්පැන් වලින් මුලු දේශයම විනාශ වෙනවා අපේ ඇහැට පෙනි පෙනී. දැන් පාර්ලිමේතුවේදී අමුණුගම ඇමතිතුමා අත දික්කරලා කියනවා මේකට අපේ ඇමතිවරු සම්බන්ධයි කියලා. අපි නෙවෙයි කියන්නේ, අමුණුගම ඇමතිතුමා
එතකොට දෙයියනේ රජයම සම්බන්ධ නම් කුඩු වලට, එතනෝල් වලට, කාටද දෙයියනේ මේ ගැන කියන්නේ? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි අමාරුව? කාටද කියනෙනේ මේ විපත්තිය?
දැන් මැති ඇමතිවරු කුඩු ගේනවා. පොලීසිය කුඩු විකුණනවා. වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිතුමා කුඩු විකුණලා අහු වෙලා, එයාගේ නෝනත් අහුවෙලා. මේක හොඳ ජාවාරමක් යන්නේ. ආණ්ඩුවෙන් ගේනවා, පොලීසියෙන් කුඩු විකුණන

ගතවූ පැය 48ක කාලය තුල පමණක් පොලීසිය විසින් ගංජා වැටලීම් 272ක් සිදුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙවැනි වැටලීම් වලින් 2011 වසරේ සිට මේ දක්වා ගංජා කිලෝ 180,000ක් හා සැකකරුවන් ලක්ෂයක් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි ඔහු පවසන්නේ. එම වීඩියෝව පහතින්.

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේත් එතනෝල් කන්ටේනරයත් අත් අඩංගුවට ගත්තා.
කොටගේන ප්‍රදේශයේ ආයතනයක තිබූ නමකට එය ආනයනය කර තිබුණා. සොයාගන තිබූ එතනෝල් ප්‍රමාණය බැරල් 80ක් වේ
මේ වනවිට රේගුව විසින් අල්ලාගත් එතනෝල් කන්ටේනර් ගණන මෙසේය.
2013 මාර්තු 13- එතනෝල් කන්ටේනර් 2යි- බැරල් 310යි- ලීටර් 62,000
2013 දෙසැම්බර් 07- කන්ටේනර් 07යි- බැරල් 392යි- ලීටර් 74,000යි
2013 දෙසැම්බර් 21- කන්ටේනර් 01යි- බැරල් 80යි- ලීටර් 16,000යි
2014 ජනවාරි 07- කන්ටේනර් 01යි- බැරල් 80යි- ලීටර් 16,000යි

No comments:
Post a Comment